![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හෙට (16) ආරම්භ වීමට නියමිත එක්දින ක්රිකට් තරඟාවලියට සහභාගී වීමට තරඟ තනමට ලක්ව සිටි කුසල් මෙන්ඩිට අවස්ථාව හිමි වුණා. ඒ අනුව කුසල් මෙන්ඩිස් ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස යොදා ගැනීමට නියමිත බවයි …
සිම්බාබ්වේ ක්රිකට් කණ්ඩායම සමඟ ලබන 16 වන දින ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරඟාවලිය සඳහා කුසල් මෙන්ඩිස්ව නැවත කැඳවීමට නියමිත බව ක්රිකට් ආරංචි මාර්ග පවසනවා.
2021 වසරේ දී ක්රිකට් තරඟ තහනමකට ලක් වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්රීඩකයින් අද සිට (07) එම තහනමෙන් ඉවත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
ව ර්තමානයේ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව අන්තයටම ඇඳ වැටීමට හේතුව බවට පත්ව ඇත්තේ ක්රීඩක විනයයි. ක්රීඩකයින් ක්රීඩකයින් පිත්තෙන්, පන්දුවෙන් පිටිය තුළ දී දැක්විය යුතු දස්කම් පිටියෙන් පිටත දැක්වීමට යාම මීට ප්රධාන හේතුවක් වී ඇති අතර…
එං ගලන්ත සංචාරයේ දී විනය නීති කඩ කරමින් ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට පැමිණ රාත්රියේ වීදි සංචාරයේ නිරත වූ ශ්රී ලංකා ක්රිකට් කණඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට තාවකාලික තරඟ තහනමක් පැනවීමට ශ්රී ලං…