![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
යාපනය, කන්කසන්තුරේ සිමෙන්ති සංස්ථාවට අයත්ව තිබූ අක්කර 187.56 ක විශාල භූමි ප් රමාණයක් සිවිල් ජනතාවගේ භාවිතය සහ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා මුදා හැරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබේ.
ම හව සහ අනුරාධපුරය අතර මාර්ග නවීකරණයෙන් පසුව කොළඹ සිට කංකසන්තුරය දක්වා දුම්රිය ධාවනය කිරීම හෙට දින සිට (28) ආරම්භ කරන බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පහත පරිදි දුම්රිය ධාවනය වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය …