![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ආ නයනය කරන ලද වාහනවල නීත්‍යානුකූලබව තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් නව ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
දේශපාලන පක්ෂ අභිබවා යන අසංවිධානාත්මක බහුජන විරෝධතාවයක් රට පුරා වර්ධනය වෙමින් පවතින බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අනතුරු අඟවා තිබෙනවා.
ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ්ව නවතම අනාවරණයක් සිදු කර ගැනීමට ජපානයේ කියතෝ වෛද්‍ය විශ්වවිද්‍යාලය සිදු කල පරීක්ෂණයකින් හැකි වී තිබෙනවා. එම පරීක්ෂණයට අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය සම මතුපිට නොනැසී පැය 21ක කාලයක් දක්වා පවතින බවයි අනාවරණය වී…
ද කුණු අප්‍රිකාවෙන් හමු වූ දැනටමත් ලොව පුරා වේගයෙන් පැතිරයන ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳව සෞඛ්‍ය ප්රවර්ධාන් කාර්යාංශයෙන් දැනුවත් කිරීමක් කර තිබෙනවා.
ලෝ කයේ දැනට සොයාගෙන ඇති සියළුම කොවිඩ් ප්‍රභේද ලංකාවේ ද තිබිය හැකි බව සෞඛ්‍ය අංශ බලධාරීන් ප්‍රකාශ කල ද වසංගත රෝග විද්‍යායතනය නිවැරදි තොරතුරු වාර්තා සපයා නොමැතිකමින් ඉදිරියේ දී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන…