![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ජං ගම දුරකතනයක් බිම වැටීම හේතුවෙන් එය ගැනීමට ගිය තරුණියක් ලිස්සා වැටී ගල්පර දෙකක් අතර හිර වූ පුවතක් වාර්තා වනවා.
නෙ ළුම් කුළුණෙන් පැන සියදිවි නසාගත් පාසැල් සිසුවියගේ දෙමාපියන් විසින් තම දියණියගේ මරණය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය තොරතුරු පිළිබඳව අදහස් දක්වා තිබුණා.
බ ත්තරමුල්ල ප්‍රදේශයේ දී තරුණියක් නවාතැන්ගෙන සිටි ස්ථානයේ උඩතට්ටුවෙන් පහළට වැටීමෙන් මියගොස් තිබෙනවා.
"මේ සැකකරුටත් වයස අවුරුදු 22යි. මරා දැමූ ගැහණු ළමයටත් වයස 22යි. මේ දෙන්නා කසාද බඳිනවට ගෑණු ළමයාගේ පැත්තෙන් කැමැත්තක් තිබුණා. ගෑණු ළමයයි මේ පුද්ගලයයි දෙන්නම මේ වන විට රස්සාවල් කරනවා. මෙයා හිතුවා එයාට වෙන සම්බන්ධකම් තියනවා කිය…
හාලිඇළ දෙමළ විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබන ධර්මරාජා ලිදියා ඉගෙනුමට ඉතා දක්ෂ ශිෂ්‍යාවක්. ඇය පදිංචිව සිටියේ උඩුවර තේ වත්තේ පහළ කොටසේ තම මව, පියා සහ වැඩිමහල් සොහොයුරා සමඟයි.