![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප සුගිය 20 වන දින ගම්පහ පැවති සංගීත ප්‍රසංගයක දී ඔස්මන් ගුණසේකර නමැති ව්‍යාපාරිකයාට ටී 56 අවිවලින් වෙඩි තබා ඝාතනය කිරීමේ සැලැස්මක් අනාවරණය කර ගැනීමට හැකිවීමෙන් සිදු වීමට ගිය පුද්ගල ඝාතන රැසක් නවතාලීමට පොලීසියට හැකියාව ලැබුණා.
ග ම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් කිහිපයක් පසුගිය දිනයන්හි දී වාර්තා වුණා. ඌරන් ආශ්‍රිතව ප්‍රජනන හා ශ්වසන රෝග මතු වී ඇති බව දක්නට ලැබුණා.
ගම්පහ පිහිටි ප්‍රසිද්ධ උපකාරක පංතියක කාන්තා වැසිකිළියක් තුළ සිදුවන දේ සජීවීව නැරඹීම සඳහා සවිකර තිබූ උපකරණයක් සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. වැසිකිළිය තුළ සිදුවන දේ පිළිබඳව සජීවිව ජංගම දුරකතනයකින් හෝ පරිගණකයකි…
කො ළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ දෙකක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. එසේම ගම්පහ, ගාල්ල, අම්පාර, නුවර එළිය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කර …
ග ම්පහ ද්සිත්රික් මහ රෝහලේ කොරෝනා රෝගීන් බහුල වීම නිසා ඇති වී තිබෙන බැරෑරුම් තත්ත්වය පිළිබඳව එහි උරස් හා පෙනහළු විශේෂඥ වෛද්‍යවරයා විසින් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය තිරුමාවලවන් මහතාගේ ෆේස්බුක් ගිණුම වෙත පණිවිඩයක් යො…