![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප සුගිය මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුවේ දී පමණක් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන දහ අටක් ඉක්මවූ අලාභයක් ලබා ඇති බව වාර්තා සඳහන් කරනවා.
ප සුගිය වසරේ සැප්තැම්බර් මස 26 වන දින ශ්රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරයේ වැඩ භාරගත් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.
එ ළැඹෙන ජූලි මාසයේ සිට විදුලි ගාස්තුව 50%කින් ඉහළ දමන ලෙස විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
පු නර්ජනනීය බලශක්තිය වැඩිපුර යොදාගැනීමේ අරමුණින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්රයක් අක්රීය කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.
මෙ ම කාල වකවානුවේ දී විදුලි ගාස්තු සංශෝධනයකට යෑම අසීරි යැයි ලංකා විදුලි පොදු සේවක සංගමය පවසනවා.