![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප සුගිය ඉරිදා දිවයින පුරා සිදු වුණු හදිසි විදුලිය බිඳ වැටීමේ තත්ත්වය හෙතුවෙන් නෝරොච්චෝල බලාගාරයේ විදුලි ජනන යන්ත්ර තුනම අක්රිය වීමක් සිදුව තිබුණා.
කො ළඹ ප්රධාන පද්ධතියට අයත් "පානදුර ග්රිඩ් උපපොළේ" ඇති වූ හදිසි තත්වයක් හේතුවෙන් අද උදෑසන සිට දිවයින පුරා විදුලිය විසන්ධි වීමක් සිදුව තිබුණා.
2 023 ගස් හෙලීමේ පනතට අනුව පොල් ගස් කැපීමට අනිවාර්යයෙන් අවසර ගතයුතුවනවා.
අද දිනයේ දී පැය 4යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබුණත් එම කාලය අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
විදුලි බලාගාර සතුව ප්රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් හෙට දිනයේ දී විදුලි කප්පාදු කරන කාල සීමා දීර්ඝ කර තිබෙනවා.