![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අ ධිකරණ නියෝගයක් ප්‍රකාරව මෙරට පළමු වරට නිධානයක් ගොඩ ගැනීමට කටයුතු කිරීමේ පුවතක් වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයෙන් වාර්තාවනවා.
එ ළඹෙන නොවැම්බර් 14 වන දින මහ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම "අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ" කැඳවුම්කරු එච්.එම්.ප්‍රියන්…
පාර්ලිමේන්තුව අසළ විරෝධතා පැවැත්වීම වළක්වමින් හෙට සහ අනිද්දා (05,06) නියෝගයක් නිකුත් කරන ලෙසට තංලගම පොලීසිය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
ජනාධිපති කාර්යාලය අසල ගාලු මුවදොර පිටියේ සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ඉල්ලා පොලීසිය විසින් අලුත්කඩෙ උසාවියෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන්යේ නිර්නායකයන්ට අනුකූලව ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉදිරියේ දී වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.