![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප සුගියදා පැවති පලාත් පාළන මැතිවරණයේ දී කොළඹ මහ නගර සභාව වෙනුවෙන් එක් පක්ෂයකට හෝ අපේක්ෂිත ඡන්ද ප්‍රමාණයන් නොලැබුණු බැවින් කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබා ගැනීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබෙනවා.
කො ළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපය සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ප සුගිය සමයේ රටේ අතිශය කතාබහට ලක් වූ මාතෘකාවක් වන කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ඉක්මනින් අවසන් කිරීමට ගරු ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන් සේවා ආමාත්‍ය විජිත හේරත් මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.
කො ළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියුතු ප්‍රධාන ජේලර්වරයා සහ ගබඩා භාරකරු වශයෙන් කටයුතු කල නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙළපාලියක් සමග කොළඹ කොරුව දුම්රිය ස්ථානයට මේ වන විට රැස්ව තිබෙනවා. එම පෙළපාලිය ගාලු මුවදොර උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයට පැමිණ අද (24) රැය පහන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.