gossiplanka alexa අන්තරේ සමඟ කොළඹ කො‍ටුවට ජන ගඟක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අන්තරේ සමඟ කොළඹ කො‍ටුවට ජන ගඟක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙළපාලියක් සමග කොළඹ කොරුව දුම්රිය ස්ථානයට මේ වන විට ‍රැස්ව තිබෙනවා. එම පෙළපාලිය ගාලු මුවදොර උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයට පැමිණ අද (24) රැය පහන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

මෙම විරෝධතාකරුවන් ඇතුළුවීම වැළැක්වීම සඳහා මේ වන විටත් ගැල්වනයිස් බට යොදා පොලිසිය සහ හමුදාව විසින් මාර්ග බාධක යොදා තිබෙනවා. එසේම විරොධතාකරුවන්ටකොළඹ, කොටුව NSA වටරවුමේ සිට චෛත්‍ය පාර, NSA වටරවුමේ සිට ජනාධිපති මාවත, සෙරමික් හන්දියේ සිට යොර්ක් වීදිය, GOH හන්දිය දක්වා, බැංකු මාවත, සෙරමික් හන්දියේ සිට NSA වටරවුම දක්වා ලෝටස් මාවත, පහළ චැතම් විදීය, GOH හන්දියේ සිට ප්‍රධාන මාවත සහ ලේඩියන් බැස්ටියන් මාවත යන මාර්ගවලට  ඇතුල්වීම ද තහනම් කර ඇති බවයි පැවසෙන්නේ. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu