![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
1 1 හැවිරිදි බාල වයස්කාර දරුවෙකුට බරපතල ලෙස ලිංගික අපයෝජනය සිදු කල 50 හැවිරිදි එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිත වසර 08 ක සිර දඬුවම් නියම කරනු ලැබුවා.
අ ද අලුයම මහනුවර තෙල්දෙණිය, තැන්නලන්ද ප්රදේශයේ නිවසක මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
ව යස අවුරුදු 3ක කුඩා දරුවෙකු ජීප් රථයකට යට වීමෙන් මිය ගිය පුවතක් මරදානෙන් වාර්තාවනවා.
බඩල්ගම පොලිස් වසමට අයත් කටාන, ආඬිමුල්ල නිවසක පදිංචිව සිටි 10 හැවිරිදි දරුවෙක් දෙමව්පියන්ගේ අනුවණ ක්රියාකලාපයන් නිසා ඉතා අවාසනාවන්ත අයුරින් ජීවිතයට සමු දී තිබෙනවා. මෙම දරුවා ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පෙළී සිට ඇති අතර ඔහු පසුගිය …
ඩෙ ල්ටා ප්රභේදය ආසාදිත පාසැල් සිසුවෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ එකොළොස් හැවිරිදි සිසුවෙක්.