![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ශ්රේ ෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු අද (02) දිනයේ දී නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ව සංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරනවා.
ස ජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා නියමිත බව වාර්තා වනවා. කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණයට තරඟ වැදුණු ඔහුට …
ව ර්තමාන යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට ජනාධිපතිවරයා විසින් ලබා දුන් සේවා දිගුව අගෝස්තු 18 වැනිදායින් අවසන් වනවා. ඉන්පසු ඔහුට තවත් සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා විසින් මෙතෙක් තීරණය කර නැහැ.
හි ටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති වරයාට අද (01) නියෝග කර තිබෙනවා. ඒ පසුගිය අප්‍ර…