gossiplanka alexa හිටපු හමුදාපති නැවතත් ඡන්ද පොරයට, මහමැතිවරණයටත් ඉදිරිපත්වේ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු හමුදාපති නැවතත් ඡන්ද පොරයට, මහමැතිවරණයටත් ඉදිරිපත්වේ?

ජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා  නියමිත බව වාර්තා වනවා. කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණයට තරඟ වැදුණු ඔහුට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වූයේ නැහැ. 

දැනට විදේශගතව රැකියාවක නියුතු වන හිටපු හමුදාපති ඉදිරියේදී මෙරටට පැමිණ ප්‍රචාරක වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බවද ආරංචි මාර්ගවල සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu