Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා  නියමිත බව වාර්තා වනවා. කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණයට තරඟ වැදුණු ඔහුට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වූයේ නැහැ. 

දැනට විදේශගතව රැකියාවක නියුතු වන හිටපු හමුදාපති ඉදිරියේදී මෙරටට පැමිණ ප්‍රචාරක වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බවද ආරංචි මාර්ගවල සඳහන්. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page