![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2 67 වන නව ශුද්ධෝත්තම පාප්වහන්සේ ලෙස එක්සත් ජනපදයේ රොබට් ප්‍රෙවොස්ට් (Robert Prevost) කාදිනල් හිමිපාණන් පත්ව තිබෙනවා.
අ මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්රියාකලාපයන්ට එරෙහිව එරට දහස් ගණනක් ජනතාව වීදි බැස විරෝධතාවයන්හි නිරතවනවා.
ඩො නල් ට්‍රම්ප් විසින් අමෙරිකාවට ගෙන්වන ලද භාණ්ඩවෙනුවෙන් පනවල ලද තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ප සුගියදා අමෙරිකානු රාජ්‍ය ලේකම් මාකොර් රුබියෝ ප්‍රංශයේ පැරිස් නුවර දී යුරෝපීය සහ යුක්රේන නායකයින් සමඟ හමුවක් පවත්වනු ලැබුවා.
ඇ මරිකාව විසින් යේමනයේ රාස් ඊසා හි ඉන්ධන වරායකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.