267 වන ශුද්ධෝත්තම පාප්වහන්සේ පත් කෙරේ

267 වන නව ශුද්ධෝත්තම පාප්වහන්සේ ලෙස එක්සත් ජනපදයේ රොබට් ප්‍රෙවොස්ට් (Robert Prevost) කාදිනල් හිමිපාණන් පත්ව තිබෙනවා. 

දෙදිනක් පැවති නිලවරණයකින් පසුව පත් වූ උන්වහන්සේ 14 වන ලියෝ පාප් වහන්සේ ලෙස නම් ලද බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

උන්වහන්සේ 69වන වියේ පසුවනවා.

පාපවරණය පැවැත්වූයේ ලොව පුරා සිටින කාදිනල්වරු 133 දෙනෙකුගේ සහභාගීත්වයෙන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu