එල්නිනෝ තත්ත්වය නිසා ජනතාවට දැඩි බලපෑම්

එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ධීවර හා කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර රැසක පුද්ගලයින් 78,000කට වැඩි පිරිසකට ජීවනෝපාය අහිමි වී ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

මෙම තත්ත්වය නිසා සමස්ත පීඩාවට පත් වූ සංඛ්‍යාව 160,000 ඉක්මවා ඇති අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ඉන් පුද්ගලයින් 141,000ක් සඳහා මේ වන විට පානීය ජලය බෙදා හැරීමට කටයුතු කරමින් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu