වහාම ක්‍රියාත්මකවන පරිදි කොළඹ ඇතුළු තවත් ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන


කැ
ලණි ගගේ ගංවතුර මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.

ඒ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ,හෝමාගම,කඩුවෙල,බියගම,කොළොන්නාව,වත්තල,දොම්පේ සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu