gossiplanka alexa රඹුක්කන වෙඩි තැබූ සහ වෙඩි තැබීමට අණ දුන් සියළුදෙනා අත් අඩංගුවට ගැනීමට නියෝග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රඹුක්කන වෙඩි තැබූ සහ වෙඩි තැබීමට අණ දුන් සියළුදෙනා අත් අඩංගුවට ගැනීමට නියෝග

රඹුක්කන මහජන විර්රෝධතාවය අතරතුර විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ කල කෑගල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරිය අද (27) පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. 

ඊට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ දී කෑගල්ල මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය දෙනු ලැබුවා. වෙඩි තැබීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් අදාළ පුද්ගලයා මිය ගිය බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇති බව ද අද අධිකරණයේ දී අනාවරණය වුණා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu