 නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම කල් යන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. නව ඇමතිවරුන් ලෙස පත්කරගන්නා මන්ත්‍රීන් පිළිබඳව මේ වන විටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවයි පැවසෙන්නේ.
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම කල් යන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. නව ඇමතිවරුන් ලෙස පත්කරගන්නා මන්ත්‍රීන් පිළිබඳව මේ වන විටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව අද දිනයේ දී නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් නොදෙන අතර බොහෝ විට නව කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම සිංහල හින්දු අළුත් අවුරුද්දෙන් පසුව සිදුවනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

