gossiplanka alexa ජනතාවට සාමකාමීව ‍රැස්වෙන්න ඉඩ දෙන්න - යුරෝපා සංගමය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනතාවට සාමකාමීව ‍රැස්වෙන්න ඉඩ දෙන්න - යුරෝපා සංගමය

ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්ත්වය ඉතා තීරණාත්මක බව යුරෝපා සංගමය පවසනවා. ශ්‍රී ලංකා ආර්ථිකය යළි තිරසාර මාවතකට යොමු කර ගැනීමට කළ යුතු සංශෝධන පිළිබදව බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කළ යුතු බවයි එම සංගමය අවධාරණය කර ඇත්තේ.

මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත්තේ යුරෝපා සංගම් දූත මණ්ඩලය ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, නෙදර්ලන්තය, රුමේනියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල තානාපති සහ මහකොමසාරිස් කාර්යාලය සමග එක්වයි.

එසේම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමී අයුරින් රැස්වීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අයිතිවාසිකම් ලෙස සැලකෙන බවත් සියලු පාර්ශවවලට සාමකාමීව කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසත් යුරෝපා සංගමය එම නිවේදනයෙන් දන්වා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu