gossiplanka alexa ශ්‍රී ලංකාවේ යුක්‍රේන තානාපති කාර්යාලයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ යුක්‍රේන තානාපති කාර්යාලයක්

ශ්‍රී ලංකාවේ යුක්‍රේන තානාපති කාර්යායලක් පිහි‍ටුවීමට එකඟතාවයකට පැමිණ තිබෙනවා. 

යුක්‍රේන රුසියා ගැ‍ටුම් හේතුවෙන් යුක්‍රේනයට යා නොහැකිව මෙරට සිර වී සිටින යුර්කේන ජාතිකයින්ගේ පහසුව පිණිස මෙම තානාපති කාර්යාලය පිහි‍ටුවීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ. 

මෙරට ‍රැඳී සිටින යුක්‍රේන ජාතිකයන්ගේ වීසා ගැටළු සහ අනෙකුත් ගැටළු විසඳීම ඉන්දියාවේ පිහිටි යුක්‍රේන තානාපති කාර්යාලය හරහා සිදු කිරීම අපහසු කරුණක් වී තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu