gossiplanka alexa හරිත හයිඩ්‍රජන් නිපදවීමේ නියමු ව්‍යාපෘතියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හරිත හයිඩ්‍රජන් නිපදවීමේ නියමු ව්‍යාපෘතියක්

අනාගත ලෝකයේ පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් වශයෙන් සැලකෙන හරිත හයිඩ්‍රජන් නිපදවීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය හා නොර්වේජියානු සමාගමක් වන Greenstat  සමාගම අතර ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.  

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය භාවිතයෙන් ජලය විද්‍යුත් විච්ඡේදනය කිරීමෙන් හරිත හයිඩ්‍රජන් නිපදවනු ලබනවා. 

මෙම අවස්ථාව සඳහා බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල, ශ්‍රි ලංකාවේ නොර්වේජියානු තනාපතිනි Trine Eskedal, බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා, බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි, ශ්‍රි ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සාලිය වික්‍රමසූරිය, ශ්‍රි ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුරත් ඕවිටිගම,Greenstat (India) ආයතනයේ සභාපති Sturle Pedersen, නෝවේජියානු තනාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුන්දරී ජයසූරිය යන මහත්ම මහත්මීන් එක්ව සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu