gossiplanka alexa මාර්තු 5 වන විට විදුලිය විසන්ධි කිරීම නැවතීමේ ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාර්තු 5 වන විට විදුලිය විසන්ධි කිරීම නැවතීමේ ලකුණු

විදුලිය කප්පාදුව සහ ඉන්ධන අර්බුදය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. එහිදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට පවසා ඇත්තේ මාර්තු මස 05 වන දින වන විට විදුලිය කප්පාදුව නතර කිරීමට හැකිවනු ඇති බවයි. 

එසේම ඉන්ධන අර්බුදය සහ ප්‍රවාහන අර්බුදය මාර්තු මස අවසන් වන විට යථා තත්ත්වයට පත් වනු ඇති බව ද මුදල් අමාත්‍යවරයා පවසා තිබෙනවා. දුම්රිය සහ බස් රථ සඳහා ඉන්ධන ලබා දීමේ කටයුතු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදීමේ යෝජනාවක් ද මෙහිදී ඉදිරිපත් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී දීර්ඝ ලෙස සාකච්ඡා වනු ඇති බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu