gossiplanka alexa ආනයනය සීමා කළ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආනයනය සීමා කළ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව

වත්මන් ආර්ථික තත්වය නිසි ලෙස කළමනාකරණය සඳහා  සීමිත කාලයකට ආනයනයන් සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා. මහබැංකු නිර්දේශ අනුව ක්‍රමවේද තුනක් යටතේ ආනයන සීමා ක්‍රියාත්මක කෙරෙනවා. 

පළමු ක්‍රමවේදය යටතේ ඇතැම් තෝරාගත් ආනයනික භාණ්ඩ සඳහා බදු පනවනු  ලැබෙන අතර දෙවැන්න යටතේ ඇතැම් භාණ්ඩ ආනයනය සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය වනවා. තුන්වන ක්‍රමවේදයට අනුව ඇතැම් ආනයනික භාණ්ඩ වලට බදු හා බලපත්‍ර පැනවීමට පියවර ගැනෙනවා.

ආනයන සීමා කිරීමට අදාළ ගැසට් පත්‍රය අද (09) රජය නිකුත් කර තිබෙන අතර එමඟින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක ආනයනය පාලනය කර තිබෙනවා. ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග සහ චීස්, ජලය, විදෙස් මත්පැන් හා බියර්, මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ද ඒ සඳහා ඇතුළත්. එසේම පාවහන්, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ සඳහා ද සීමා පනවා තිබෙනවා. 

Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation
Import and Export Regulation































































ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu