gossiplanka alexa බුලත්විටක මිලද ඉහළ යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බුලත්විටක මිලද ඉහළ යයි

පවතින වියළි කාලගුණික තත්ත්වය සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් වෙළඳපොළේ බුලත් මිල ද ඉහළ ගොස් තිබෙනවා. 

බුලත් වෙළඳුන් පවසන්නේ වෙළඳපොළේ බුලත් අතක මිල රුපියල් 300ත් 400ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි. 

සිල්ලරට ගන්නා ලබන බුලත් කොළයක මිල රුපියල් 10 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පවසනවා. මෙසේ බුලත් මිල ඉහළ යාම හේතුවෙන් බුලත්විටක මිල ද රුපියල් පහකින් ඉහළ ගොස් තිබෙනවා. වෙළඳපොළ වෙත ලැබෙන බුලත් ප්‍රමාණය හිඟවීම නිසා ඉදිරියේ දී බුලත් විටක මිල රුපියල් 20කින් වුව ද ඉහළ යා හැකි බවයි වෙළඳුන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu