gossiplanka alexa රවි කරුණානායක හදිසියේ රෝහල්ගත කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රවි කරුණානායක හදිසියේ රෝහල්ගත කරයි

එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ සංවිධායක රවි කරුණානායක හදිසියේම රෝහල් ගත කර තිබෙනවා. 

හබරණ ප්‍රදේශයේ දින 6ක නිවාඩුවක් ගත කරමින් සිටි ඔහු කකුලේ විෂබීජයක් ආසාදනය වීම හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu