gossiplanka alexa අද (24) දිනයේ විදුලිය කප්පාදුව සිදු කරන ආකාරය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද (24) දිනයේ විදුලිය කප්පාදුව සිදු කරන ආකාරය

අද (24) දිනයේ දී විදුලිය කප්පාදු කරන ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව  A,B,C යන කලාපවලට පැය 4යි විනාඩි 40ක් ද අනෙක් කලාපවලට පැය 4යි විනාඩි 30ක් ද විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

උදෑසන 8.30 සිට රාත්‍රී 10.30 දක්වා A,B,C යන කලාපවල විදුලිය කප්පාදුව සිදු කරන අතර එය පෙරවරුවේ පැය දෙකක් සහ රාත්‍රියේ දී පැය 2යි විනාඩි 40ක් ලෙස සිදුවනවා. එසේම අනෙක් කලාපවලට උදෑසන 8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලිය කප්පාදුව සිදු කරන අතර එය පෙරවරුවේ පැය දෙකක් සහ රාත්‍රී පැය 2ක් විනාඩි 30ක් ලෙස සිදුවනවා.

කලාප බලා ගැනීමට :  https://www.gossiplanka.com/2022/02/power-cut-time-table-on-february-23.html


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu