gossiplanka alexa රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පළතුරු ඉදවීම ගැන සොයන්න කමි‍ටුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පළතුරු ඉදවීම ගැන සොයන්න කමි‍ටුවක්

රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඉද වූ පළතුරු භාවිතයට ගැනීමෙන් පාරිභෝගිකයාට සිදුවිය හැකි සෞඛ්‍ය හානි පිළිබඳව සොයා බැලීමට කමි‍ටුවක් පත් කර තිබෙනවා. මෙම කමි‍ටුව පත් කර තිබෙන්නේ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින්. 

රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඉදවූ පළතුරු භාවිතයෙන් ඇතිවිය හැකි හානි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් වී නැහැ. එම නිසා රසායනික ද්‍රව්‍ය නිසා ඇති වන පල විපාක සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම එම කමි‍ටුව පත් කිරීමේ අරමුණ වනවා. 

එම කමි‍ටු වාර්තාව පසුව සෞඛ්‍ය කමිටුවට සහ එම අමාත්‍යාංශයේ ආහාර උපදේශක කාරක සභාවට යොමු කිරීමට නියමිතයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu