gossiplanka alexa ආසියානු බොක්සින් ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආසියානු බොක්සින් ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම්

උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් හි පැවති පළමු ආසියානු වයස අවුරුදු 22න් පහළ බොක්සිං ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ උත්පලා සෙව්වන්දි ක්‍රීඩිකාව රිදී පදක්කමක් දිනා ගෙන තිබෙනවා.

එම තරඟාවලියේ දී ම ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාරා මල්ෂානි ක්‍රීඩිකාව ලෝකඩ පදක්කමක් දිනා දිනාගැනීමට සමත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu