gossiplanka alexa ටොයෝටා සමාගම ලෑන්ඩ් කෲසර් රථ නිපදවීම නවතා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ටොයෝටා සමාගම ලෑන්ඩ් කෲසර් රථ නිපදවීම නවතා දමයි

ජපානයේ ටොයෝටා සමාගම ලෑන්ඩ් කෲසර් රථ නිෂ්පාදනය තාවකාලිකව නවතා දමා තිබෙන්වා. 'චිප්" හෝ සැපයුම් ජාලාවල ඇති හිඟයක් නිසා එසේ නිෂ්පාදනය නවතා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලත් එයට නියම හේතුව මෙතෙක් ටොයෝටා සමාගම විසින් අනාවරණය කර නැහැ. 

1951 වසරේ දී එළිදක්වා ඇති ලෑන්ඩ් කෲසර් රථය වැඩි ඉල්ලුමක් ඇති සුඛෝපභෝගී වාහනයක් ලෙස ජනතාව අතර ජනප්‍රිය වී තිබෙනවා. එය ධනවත් පුද්ගලයින් අතර ඉතා ජනප්‍රිය වාහනයක්. 

ටොයෝටා සමාගම පවසා ඇත්තේ නවතම ලෑන්ඩ් කෲසර් එස්.යූ.වී. රථයක් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට තවත් අවුරුදු 4ක් පමණ බලාසිටීමට සිදුවන බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu