gossiplanka alexa කාලසටහනකට අනුව අද සිට විදුලිය කප්පාදු කිරීමට අවසර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කාලසටහනකට අනුව අද සිට විදුලිය කප්පාදු කිරීමට අවසර

ඉන්ධන හිඟය හමුවේ පවතින අර්බුදකාරී තත්ත්වය සහ කරුණු කිහිපයක මුල් කරගනිමින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණා. එයට ප්‍රතිචාර දක්වමින් ඊයේ(09) මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි කප්පාදුවකට යෑම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන්නා. 

ඒ අනුව අද (10) සිට පෙර දැනුම් දෙන කාලසටහනකට අනුව විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර හිමි වනවා. එසේ අවසර හිමි වුවද විදුලිය කප්පාදු කරන්නේ පවතින අවශ්‍යතා මත පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසා තිබෙනවා.  විදුලි කප්පාදු කාලසටහන ඉදිරියේ දී මහජනතාවට දැනුම් දෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu