gossiplanka alexa පකිස්තානයේ අධික හිමපතනයෙන් අහිමි වූ ජීවිත - VIDEO/PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පකිස්තානයේ අධික හිමපතනයෙන් අහිමි වූ ජීවිත - VIDEO/PHOTO

උතුරු පකිස්තානයේ අධික හිමපතනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකුවත් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. ඊඅ හිම කුණා‍ටුවට ගොන්න්ෆ්හුරු වී ඇත්තේ සංචාරක නිකේතනයක් වන මුරේ කඳුකර නගරය වෙත ගමන් කරමින් සිටි පිරිසක්. හිම පතනය නිසා වාහන 1000කට අධික ප්‍රමාණයක් හිමෙහි හිරවී ඇති අතර ඒවායේ ගමන් කරමින් සිටි පිරිස රථවාහන තුලම කො‍ටු වී තිබෙනවා. 

හිම තට්‍ටු ඉවත් කර ඔවුන් බේරාගැනීමේ සහන සේවා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

pakistan murree snowfall

pakistan murree snowfall

pakistan murree snowfall

pakistan murree snowfall

pakistan murree snowfall

pakistan murree snowfall


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu