gossiplanka alexa පෘථිවියට ආසන්නයේ විශාල ග්‍රාහකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෘථිවියට ආසන්නයේ විශාල ග්‍රාහකයක්

1994 PC 1 නමැති අධික වේගයෙන් ගමන් කරන විශාල ග්‍රාහකය හෙට (18) පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය පවසනවා. මෙම ග්‍රාහකය පැයට සැතපුම් 43,754.47ක වේගයකින් පෘථිවියට සැතපුම් මිලියන 1.2ක් දුරකින් ගමන් කරන බවයි නාසා ආයතනය වැඩි දුරටත් කියා සිටින්නේ. 

කිලෝමීටර් 1.1 ක පළලකින් යුක්තවන මෙම ග්‍රාහකය ඒ අනුව ගමන් කරනු ලබන්නේ පෘථිවියේ සිට සඳට ඇති දුර මෙන් හත් ගුණයක දුරකින්. මෙම ග්‍රාහකය නිසා පෘථිවියට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි තාරකා විද්‍යාඥයින් පවසන්නේ. 

මෙම ග්‍රාහකය දුරේක්ෂයකින් හෝ තියුණු ඇසකින් නැරඹිය හැකි බවත් අන්තර්ජාලය හරහා ද නැරඹීමට අවස්ථාව ඇති බවත් නාසා ආයතනය සඳහන් කර සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu