gossiplanka alexa ප්‍රියන්ත කුමාර මහතාගේ අරමුදල සහ වැ‍ටුප ලබාදෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රියන්ත කුමාර මහතාගේ අරමුදල සහ වැ‍ටුප ලබාදෙයි

පකිස්තාන අන්තවාදීන් පිරිසක් විසින් ඝාතනයට ලක් කල ප්‍රියන්ත කුමාර මහතාට ලබාදෙන අරමුදල සහ ඔහුගේ මරණයෙන් පසු ලබාදෙන පළමු වැ‍ටුප ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කිරීමට අදාළ සමාගම පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව, අමෙරිකානු ඩොලර් 1000,000ක් සහ පළමු වැටුප ලෙස ඩොලර් 1667ක මුදලක් රාජ්කෝ ඉන්ඩස්ට්‍රිස් සමාගම විසින් ඇයගේ ගිණුමට බැර කළ බවයි පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා නිවේදනය කර සිටින්නේ. 

ප්‍රියන්ත කුමාර මහතාගේ වැ‍ටුප ඉදිරි වසර 10ක කාලයක් සඳහා එම සමාගම විසින් ඔහුගේ බිරිඳට ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu