gossiplanka alexa නිදහස් උත්සවය වෙනුවෙන් අද සිට රථවාහන සීමා කරන මාර්ග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිදහස් උත්සවය වෙනුවෙන් අද සිට රථවාහන සීමා කරන මාර්ග

එළඹෙන පෙබරවාරි 4 වන දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් පෙරහුරු සිදු කිරීම සඳහා කොළඹ නගරයේ පිහිටි මාර්ගයන්හි විටින් විට රථවාහන සීමා කිරීම් සිදු කිරීමට නියමිත බව පොලිසීය නිවේදනය කර සිටිනවා. 

අද දිනයේ සිට පෙබරවාරි 3 වනදා දක්වා දිනපතා උදෑසන 7 සිට සව්ස 2 දක්වා පෙරහුරු පැවැත්වෙන බවයි පොලීසිය සඳහන් කර සිටින්නේ. 

ඒ අනුව රථවාහන ගමනාගමනය සීමා කෙරෙන මාර්ගයන් පහත පරිදි වනවා. 

Colombo traffic road

Colombo traffic road
Colombo traffic road
Colombo traffic road
Colombo traffic road
Colombo traffic road
Colombo traffic road














ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu