gossiplanka alexa ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වසරේ හොඳම ක්‍රීඩකයින්ගේ නම් අතරට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වසරේ හොඳම ක්‍රීඩකයින්ගේ නම් අතරට

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන 20-20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා. 

පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්, ඕස්ටේ්‍රලියා කණ්ඩායමේ මිචෙල් මාර්ෂ් සහ එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර් නිර්දේශ නම් අතරට ඇතුළත් අනෙකුත් ක්‍රීඩකයින් වනවා. විස්සයි විස්ස ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු හසරංග මේ වන විට පළමු ස්ථානයේ පසුවනවා. 

මේ අතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ICC වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාම අතරට නිර්දේශ වී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu