gossiplanka alexa ප්‍රියන්ත කුමාරගෙන් හිස් වූ තනතුරට පත් කරන්නේ කවුද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රියන්ත කුමාරගෙන් හිස් වූ තනතුරට පත් කරන්නේ කවුද ?

පසුගිය දිනක පකිස්තානයේ සියල්කොට් නගරයේ කර්මාන්තශාලාවක දී අමානුෂික ලෙස පහර දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ තනතුරට නැවත ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමට එම කර්මාන්තශාලාවේ පාලනාධිකාරිය විසින් තීරණය කර තිබෙනවා. 

පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිවරයා වන වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා සමඟ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගෙ නියෝජිතයෙක් සහ ආගමික නායකයෙක් සිදු කල සාකච්ඡාවක දී මේ බව අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu