gossiplanka alexa කොවිඩ් ආසාදනය වීම නිසා පුරුෂයින්ට සිදුවන දේ ගැන නවතම අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් ආසාදනය වීම නිසා පුරුෂයින්ට සිදුවන දේ ගැන නවතම අනාවරණයක්

කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා පිරිමින්ගේ සරුභාවය විශාල වශයෙන් අඩුවන බව බෙල්ජියමේ දී කල විශේෂ පරීක්ෂණයක දී අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පරීක්ෂණය සඳහා කොවිඩ් ආසාදිතව සුවය ලැබූ පුද්ගලයින් 120 දෙනෙකු සහභාගී කරගෙන තිබුණා. 

මෙම පුද්ගල පරීෂණවලට අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී මසකට අඩු කාලයක දී පුද්ගලයින් 60%කගේ ශුක්‍රාණුවල මධ්‍යන්‍ය චාලක හැකියාව අඩු වී තිබූ අතර 37%කගේ මධ්‍ය ශුක්‍රානු ප්‍රමාණය පහළ ගොස් තිබුණා. මාස එකේ සිට දෙක දක්වා කාලයක දී පුද්ගලයොන් 37%කගේ ශුක්‍රාණුවල චාලක හැකියාව අඩු වී තිබූ අතර 29%කගේ ශුක්‍රාණු ගණත්වය අඩු වී තිබුණා. එසේම මාස දෙකකට පසුව පුද්ගලයින් 28%කගේ ශුක්‍රාණුවල චාලක හැකියාව අඩුවී තිබූ අතර 6%කගේ ශුක්‍රාණු ගණත්වය අඩු වී තිබුණා. 

ඒ අනුව මෙම පරීක්ෂණවලින් තහවුරු වී ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ කොවිඩ් ආසාදනයෙන් පසුව පුරුෂයින්ගේ ශුක්‍ර තරලයේ අඩංගු ශුක්‍රාණු ඝනත්වය පහළ යන බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu