gossiplanka alexa පදිකවේදිකාවල නවත්වන වාහන පොලීසියෙන් ඇදන් යන මෙහෙයුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පදිකවේදිකාවල නවත්වන වාහන පොලීසියෙන් ඇදන් යන මෙහෙයුමක්

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නගර ආශ්‍රිතව තදබදයක් ඇතිවන අයුරින් පදික වේදිකාවල රථවාහන නවතා තිබේනම් ඒවා ඉවත් කිරීම සඳහා ඊයේ (08) සිට මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. 

ඒ අනුව, රථවාහන තදබදයට තුඩු දෙන අන්දමින් යම් වාහනයක් පදික වේදිකාවේ නවතා තිබෙනම් වහාම පොලිස් ට්‍රක් යොදා එම ස්ථානයෙන් වාහන ඉවත් කිරීමට පොලිසීය පියවර ගනු ඇති. 

උත්සව සමයේ ජනතාව කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට පැමිණීමත් සමඟම රථවාහන තදබදයක් ඇති වී ගැ‍ටුම්කාරී තත්ත්වයක් මතුවීම වැළැක්වීම මෙම ක්‍රියාමාර්ගයේ අරමුණ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu