gossiplanka alexa හතරදෙනෙකුට මරු කැඳවූ තිරුක්කෝවිල් පොලීසියේ වෙඩි තැබීම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හතරදෙනෙකුට මරු කැඳවූ තිරුක්කෝවිල් පොලීසියේ වෙඩි තැබීම

තිරුක්කෝවිල් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු සිදු කල වෙඩි තැබීමක් හේතුවෙන් එම පොලීසියේ පොලිස් නිලධාතීන් හතර දෙනෙකු මියගොස් තිබෙනවා. 

වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ දීම නිලධාරීන් තිදෙනෙකු මිය ගොස් ඇති අතර තිරුක්කෝවිල් පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කලා. එසේ රෝහල් ගත කර සිටි පොලිස් නිලධාරියෙකු අද මියගොස් ඇති බව ආරංචි මාර්ග පවසනවා. 

වෙඩි තැබූ පොලිස් සැරයන්වරයා ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ පතොරොම් ගැබ් 19ක් සමඟ ඇතිමලේ පොලිස් ස්ථානය වෙත භාර වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu