gossiplanka alexa කොරෝනා ආසාදිත සත්ත්වයින්ගෙන් නව ප්‍රභේද බෝවීමේ අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිත සත්ත්වයින්ගෙන් නව ප්‍රභේද බෝවීමේ අවදානමක්

මිනිසුන්ගේන් සත්ත්වයින් කොරෝනා වෛරසය ආසාදනය වී නැවත එම සත්ත්වයින් හරහා මිනිසාට නව කොරෝනා වෛරස් ප්‍රභේද ආසාදනය විය හැකි බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. බල්ලන්, බළලුන්, මුගටියන් සහ හෙම්ස්ටර් මීයන්ට මිනිසුන්ගෙන් කොරෝනා වෛරසයා ආසාදනය වූ අවස්ථාවන් විශ්ලේෂණය කර තිබෙනවා. 

එසේ සතුන්ට කොරෝනා වෛරසය ආසාදනය වූ අවස්ථාවල දී සත්ත්වයින්ගෙන් නව ප්‍රභේද ඇති වීමේ ඉහළ ප්‍රවණතාවයක් ඇති බව විශ්ලේෂකයින් පවසනවා. කොරෝනා වෛරසයේ විශේෂ ඇතිවීමේ පරාසය ඉහළ මට්ටමක පැවතීම ද ඊට හේතුවක් බව සඳහන්. 

මෙම විශ්ලේෂණයන් ඇමරිකානු පශු වෛද්‍ය සහ ජෛව විද්‍යා ආයතනය විසින් සිදුකර තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu