gossiplanka alexa දීප්තිමත් ධූමකේතුවක් අහසේ දිස්වේ, ලාංකිකයන්ට දැකගැනීමේ අවස්ථාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දීප්තිමත් ධූමකේතුවක් අහසේ දිස්වේ, ලාංකිකයන්ට දැකගැනීමේ අවස්ථාවක්

මෙම මස 18 වනදා සිට දීප්තිමත් ධූමකේතුවක් ශ්‍රී ලාංකිකයන්ට දකගත හැකිවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. මෙය වසරේ දීප්තිමත්ම තරුව ලෙස හඳුන්වා දී තිබෙනවා. 

මෙම මස 18 වන දින චන්ද්‍රයාගේ ආලෝකය නිසා ධූම කේතුව පැහැදිලිව දක්නට නොලැබුණ ද සවස 6.30ත් 7ත් අතර කාලයේ දී සිකුරු ග්‍රහලෝකය ආසන්නයේ දී මෙම ධූම කේතුව දැකිය හැකි බවයි මහාචාර්යවරයා  පවසන්නේ. කුඩා දුරේක්ෂයකින් මෙය හොඳින් නිරීක්ෂණය කල හැකි අතර යම් වේලාවක් අහස නිරීක්ෂණය කිරීමෙන් පියවි ඇසට ද ධූම හේතුව දර්ශනය වන බව මහාචාර්යවරයා සඳහන් කරනවා. එය ලබන වසරේ ජනවාරි මැද දක්වා දැක ගැනීමට හැකි වන අතර පසුව එය ක්‍රමයෙන් දකුණු දිශාවට ගමන් කරනු ලබනවා. 

මෙම ධූම කේතුව පෘථීවිය ආසන්නයට පැමිණීමට අවුරුදු 35,000ක පමණ කාලයක් ගත වී තිබෙනවා. තරාකා විද්‍යාඥ ග්‍රෙග් ලෙනාඩ් විසින් මෙම ධූම කේතුව හඳුනාගෙන ඇති අතර එම නිසා එය ලෙනාඩ් නමින් නම් කර තිබෙනවා.

Comet Leonard closest to Earth

Comet Leonard closest to Earth

Comet Leonard closest to Earth

Comet Leonard closest to Earth

Comet Leonard closest to Earth

Comet Leonard closest to Earth

Comet Leonard closest to Earth

Comet Leonard closest to Earth

Comet Leonard closest to Earth

Comet Leonard closest to Earth

ඡායාරූප අන්තර්ජාලයෙන් earthsky.org 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu