Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
announcement
සයිප්‍රස් බලා යන සියළුම මගීන්ට නිවේදනයක්
සයිප්‍රස් බලා යන සියළුම මගීන්ට නිවේදනයක්
Wednesday, December 15, 2021
2
021 දෙසැම්බර් මස 06 වන දින සිට 2022 ජනවාරි මස 10 දින දක්වා සයිප්‍රස් රාජ්‍යය බලායන සියළුම මගීන් එරට ගුවන් තොටුපළේ දී අනිවාර්යයෙන් PCR පරීක්ෂණයකට භාජනය විය යුතු බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ සඳහා වැයවන යුරෝ 15ක මුදල අදාළ මගීන් විසින් ගෙවිය යුතු බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.
announcement
cyprus
passengers
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
හිමාල කඳු පන්තිය දැඩි අවදානමක - ග්ලැසියර් දියවීමේ වේගය භයානකයි
Tuesday, September 15, 2026
දැඩි ඉන්ධන අර්බුදයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්
Tuesday, September 15, 2026
රජයේ ණය ගෙවන්න බදු ඉහළට
Monday, September 14, 2026
මෙරට ඉතිහාසයේ පළමු පෞද්ගලික ගුවන් යානය රත්මලානට
Monday, September 14, 2026
නාමල් රාජපක්ෂ 18 වෙනිදාට පෙර අධිකරණයට
Monday, September 14, 2026
Like Us on Facebook
Close Menu