gossiplanka alexa අසාද් සාලි නිදොස්කොට නිදහස් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අසාද් සාලි නිදොස්කොට නිදහස් කෙරේ

ගමික කණ්ඩායම් අතර විරොධතා මතුකර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නිදොස් කොට නිදහස් කර තිබෙනවා. කොළඹ මහාධිකරණය අද (02) මෙම තීරණය ගනු ලැබුවා. 

එම චෝදනාව අනුව අසාද් සාලි මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu