gossiplanka alexa නුවර - කොළඹ මාර්ගය කඩුගන්නාවෙන් වසා දමයි, නවතම තත්ත්ව වාර්තා සාරාංශය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නුවර - කොළඹ මාර්ගය කඩුගන්නාවෙන් වසා දමයි, නවතම තත්ත්ව වාර්තා සාරාංශය

ධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන නාය යෑමේ අවදාන නිසා  නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමා තිබෙනවා. ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. 

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද පස්වරු 5.30ට නිකුත් කල තත්ත්ව වාර්තාව අනුව වැසි තත්ත්වය මත ඇති වූ ස්වභාවික අනතුරු හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තිබෙනවා. සම්පූර්ණ වාර්තාව පහතින්

kadugannawa road close


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu