Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

Mangala Samaraweera passed awayහිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා වෛරසය ආසාදනය වී රෝගාතුරව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 65ක්. 

කොවිඩ් 19 වෛරසය වැළඳීම හේතුවෙන් මංගල සමරවීම මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා. 

දේහට පිළිබඳ අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කිරීමට නියමිතයි. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page