gossiplanka alexa මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

Mangala Samaraweera passed awayහිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා වෛරසය ආසාදනය වී රෝගාතුරව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 65ක්. 

කොවිඩ් 19 වෛරසය වැළඳීම හේතුවෙන් මංගල සමරවීම මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා. 

දේහට පිළිබඳ අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කිරීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu