gossiplanka alexa කොරෝනා පාලනයට නිකුත් කළ සියළුම මාර්ගෝපදේශ නීති බවට පත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා පාලනයට නිකුත් කළ සියළුම මාර්ගෝපදේශ නීති බවට පත් කෙරේ

All guidelines issued for corona control are made into lawsකොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභ්‍රදයේ ව්‍යාප්තිය ඉතාමත් දරුණු ලෙස සිදුවෙමින් පවතින බැවින් නිකුත් කරනු ලබන සියළුම මාර්ගෝපදේශයන් නීතියක් බවට පත් කිරීමට නියමිතව තිබෙනවා. ලබන සඳුදා අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙසේ නීති පනවනු ඇති බවයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නේ. 

එසේම බස්නාහිර පළාතේ පවතින සංචරණ සීමා දැඩි කරමින් තවත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සියළු කටයුතු සූදානම් බවයි ඇමතිවරිය පවසා ඇත්තේ. 

ඇමතිවරිය මේ බව පවසා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දීයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu