Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

පානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වී තිබෙනවා. නව ලෝක වාර්තාවක් සමඟින් මෙම රන් පදක්කම දිනා ගැනීමට ඔහුට හැකිවුණා. 

ඔහු මෙම රන් පදක්කම දිනා ගනු ලැබුවේ හෙල්ල විසිකිරීමේ තරඟයෙන්. AF46 ඉසව්ව නියෝජනය කරමින් හෙල්ල විසි කිරීමේ තරඟයට සහභාගී වූ දිනේෂ් වාර්තාකල දුර ප්‍රමාණය මීටර් 67.79ක්.  එක් අතක් වැලමිටෙන් පහළ් අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩකයින් සහභාගි වන තරග ඉසවුව සඳහ ඔහු සහභාගී වුණා. 

පැරා ඔලිම්පික් තරඟ ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව ලබා ගත් පළමු රන් පදක්කම මෙයයි.

දිනේෂ් ශ්‍රී ලංකා යුදහමුදා බලකා සාමාජිකයෙක්. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page