gossiplanka alexa ජූනි මස දින 14ක් රට වසා දමනවාද ? යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජූනි මස දින 14ක් රට වසා දමනවාද ? යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

will-the-country-be-closed-for-14-days-in-june
ට තුළ පැතිර යන ආරංචි මාර්ගයක් සම්බන්ධයෙන් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශයක් කර තිබෙනවා. 

ඒ අනුව ජූනි 01 වන දින සිට 14 වන දින දක්වා රට වසා දැමීම සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ඔහු කියා සිටිනවා. එසේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් යුද හමුදාපතිවරයා පවසන්නේ. 

සෞඛ්‍ය බලධාරීන්, ජනාධිපති කාර්ය සාධක බලකාය සහ යුද හමුදාපතිවරුන් ඇතුළු අදාළ බලධාරීන්ගේ ‍රැස්වීමක් අද පවත්වන බවත් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu