gossiplanka alexa ත්‍රිකුණාමල අධ්‍යාපන කලාපයේ සියළු පාසැල් වසා දැමේ, අනෙකුත් පාසැල් වසාදැමීමට තීරණයක් නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ත්‍රිකුණාමල අධ්‍යාපන කලාපයේ සියළු පාසැල් වසා දැමේ, අනෙකුත් පාසැල් වසාදැමීමට තීරණයක් නැහැ

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයට අයත් පාසැල් කිහිපයක ඉගෙනුම ලබන සිසුන් පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම එම කලාපයේ පාසැල් සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. 

සිසුන් 12 දෙනෙකුට මෙසේ කොවිඩ් වෛරසය ආසාදිත බව අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් පාසැල් 11ක ඉගෙනුම ලබන පිරිස වනවා. ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ පාසැල් ඇත්තේ 85කි. 

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින්ද ගුරුවරුන්ට සහ ළමුන්ට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව අනාවරණය වුවත් අනෙකුත් පාසැල් වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu